.......ආ‍යුබෝවන්......

Thursday, November 3, 2016

Logon Screen එක වෙනස් කරගන්න

ඔයාලගේ පරිඝනකයේ Logon Screen එක වෙනස් කරගන්න පොඩි TOOL එකක්.




01.පළමුවෙන්ම ඔයාලගේ  Logon Screen එකට දාන Picture එක 250Kb වලට වඩා අඩු කරගන්න.

02.මේ Path වලට Image එක Copy කරගෙන ඉන්න

     C:\Windows\System32\oobe\info\backgrounds
     C:\Windows\Web\Wallpaper


03.දැන් මම දීපු Tool එක Run  කරගෙන එකෙ Change Logon Screen Button එක Click කරන්න



04.දැන් C:\Windows\Web\Wallpaper  Path එකේ තියන ඔයාගෙ Image තෝරන්න.



TOOL එක මෙතනින් DOWNLOAD කරන්න

                                          DOWNLOAD
                                                            



                                   WINRAR PASSWORD -    #EMBZONE





No comments:

Post a Comment